සමන් ශ්‍රී රත්නායක පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයක් සඳහා සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන හතට ආරම්භ වුණා. ඒ අනුව දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස් හත්සිය පනස් නමයක ඡන්ද විමසීම් කටයුතු ඒ ආකාරයෙන් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන්ම අද දිනයේදී මේ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ පනස් හයදහස් තුන්සිය තිස් අටක ඡන්ද විමසීම...