බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය සජබයට. – 20.06.2025

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය සමත්වී තිබෙනවා. එහිදී ඩබ්.කේ. නිලන්ත සුරිත් ඩයස් ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරය සඳහා යෝජනා කළ අතර, සමගි ජන බලවේගයෙන් මොහොමඩ් නයිසර් මොහොමඩ් ෆයිසාන්ගේ නම යෝජනා වී තිබෙනවා. එහිදී සමගි ජන බලවේගයේ සභාපති අපේක්ෂකයා ඡන්ද 22ක් හිමි කර ගනිමින් බේරුවල...