ඉන්දියාව සහ පාකිස්ථානය අතර මොකද වෙන්නේ? තවත් යුද්ධයක් අත ළඟද? – 2025.04.27

පුබුදු ජාගොඩ කාස්මීර් වල, ඉන්දියානු පාලනය සහිත ප්‍රදේශයට පැමිණි ත්‍රස්තවාදීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා, සිවිල් ජනතාව මරා දැමුවා. ඒක සම්පූර්ණ වැරදියි. ඒක හෙලා දැකිය යුතුයි. ඒ කරපු ත්‍රස්ත කණ්ඩායම කවුද කියලා බලලා, ඒකට දඬුවම් දිය යුතුයි. හැබැයි ඉන්දියානු ආණ්ඩුව කරේ එකපාරටම චෝදනා කරා පකිස්තානයට. ඉන්දියානු ආණ්ඩුව එහෙමනම් අපිට හරියට සාක්ෂි...