උදය ගම්මන්පිල "අද පකිස්ථානය මුහුණ දී සිටින අවදානම හමුවේ ශ්රී ලංකාවේ විදුලි සැපයුම සහ බලශක්ති ඛනිජ තෙල් සැපයුම සඳහා ඉන්දියාව මත යැපීම කෙතරම් ප්රඥා ලෝචනද කියන ප්රශ්නය මතුවෙනවා. පකිස්ථානය ජලය සඳහා ඉන්දියාව මත යැපෙන්නේ අපි වගේ ගිවිසුමක් ගහලා ස්වේච්ඡාවෙන් නෙමෙයි. මේ තිබෙන ද්විපාර්ශික සහ අන්තර්ජාතික ගිවිසුම් සම්මුතියෙන් මායිම් නොකර අද...
Category: දේශීය
දේශීය පුවත්