දශක හයකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ගුවන්විදුලි සංස්ථාවට ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටුකළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් උපහාර වැඩසටහනක් සංවිධානය කරන ලදී. "සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය"ලෙස හැදින් වූ එම වැඩසටහන ඊයේ (24) දින ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී...

