කොවිඩ් මරණ නව වාර්තාවක් තබමින් ඊයේ (25) දිනයේ කොවිඩ් මරණ 209 ක් සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව එයයි.