කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල 363 කින් වැඩි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරක නව මිල වන්නේ රුපියල් 1,856 ක්.Share…