ජනපති පාර්ලිමේන්තුවේ සිදු කළ සම්පූර්ණ කතාව. – 25.07.2025

ජනාධිපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයක් නොව සමස්ත සමාජ හා ආර්ථික පරිවර්තනයක් බවයි. දරුවන් මත ඇති අධ්‍යාපන බර අඩු කර, කිසිදු දරුවකු පාසල් හැර නොයා යුතු බවත්, නව ලෝකයට ගැළපෙන ජීව ගුණයෙන් පිරිපුන්, වෘත්තීමයභාවය සහිත පුරවැසියන් බිහි කිරීම අරමුණ...