ඊයේ (28) දිනයට අදාලව කොවිඩ් මරණ 212ක් සිදුව තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 8,583 දක්වා ඉහළ යනවා.