ගම්පහ රෝහලට අයත් ගිලන්රථයකට හා එහි රියදුරුට පහරදීමක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ බීමතින් සිටි අයෙක් මෙලෙස ගිලන්රථයට පහරදීම සිදු කර ඇති බවයි.