විශේෂ ජනාධිපති සමාවක් යටතේ දුමින්ද සිල්වා නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඝාතනයට පත්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ අදහස් දක්වා තිබෙනවා.

එහි දැක්වෙන්නේ අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස්දෙනෙකු ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොවන රටක් බිහිව ඇති බවයි.