පා.ම. තිස්ස අත්තනායක

මාධ්‍ය අමතමින් තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ තාවකාලික පනතක් ලෙස ගෙන ආ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එහි අරමුණු වලට වඩා වෙනත් දේ සඳහා යොදාගැනීම හේතුවෙන් එය ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ගෙන් හා ජනතාවගෙන් සිදුවූ බලපෑම් හේතුවෙන් එය ඉවත් කිරීමට කටයුතු කරමින් ඊට වඩා බරපතල හා භයානය නීති ඇතුලත් දේශපාලන පලිගැනීම් සඳහා යොදාගත හැකි ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට රජය කටයුතු කරන බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>>