පා.ම. තිස්ස අත්තනායක

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා. ම. තිස්ස අත්තනායක මහතා පැවසුවේ ප්‍රේමදාස මහතාගේ කාලවකවානුව තුළ දිළිඳුකම තුරන් කිරීම වෙනුවෙන් ආරම්භ කල ජනසවිය ව්‍යාපාරය නිශ්චිත කාලයක් තුළ දුප්පත්කම අවසන් කිරීමට සැලසුමක් වූ බවත්, අද සමෘද්ධි ව්‍යාපාරයට අයවැයෙන් බිලියන 20ක් පමණ වෙන් කරත් සමෘද්ධි ව්‍යාපාරය තුළ දුප්පත්කම අවසන් කිරීමට වැඩ පිළිවෙළක් නොමැති බවයි.

සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>