වෛද්‍ය චමිල් විජේසිංහ

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුවකට එක්වූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශකර සිටියේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් රට අතහැර යාමේ තත්වයක් උද්ගතව ඇති බවයි. මේ සම්බන්ධ්‍යයෙන් විශේෂ අධ්‍යනයක් සිදුකර ඉක්මනින් අවශ්‍ය පිළියම් යෙදීමට ක්‍රියා නොකළහොත් අප රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමේ අවධානමක් ඇති බව එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>