ජාතික නිදහස් පෙරමුණ

ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍යහමුවකදී ප්‍රකාශ වූයේ රටේ පවතින අර්බුදකාරී ආර්ථික තත්වය යටතේ ස්වයං රැකියාවල නිරත වෙමින් ජීවනෝපාය සරිකරගන්නා අඩුආදායම් ලාභීන් සහ ස්‍වයං රැකියා ණය ලබාගත් පිරිස් තම ස්ව්‍යං රැකියා ජීවනෝපායන් බිදවැටීම නිසා ඉතාමත් අසීරු තත්වයකට පත්ව ඇති බවයි.

ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>