රංගන ශිල්පී ජෙහාන් අප්පුහමි

අරගල භූමියේදී මාධ්‍ය අමතමින් ප්‍රසිද්ධ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා පවසා සිටියේ මේ වනවිට ලංකාවේ දේශපාලන යේ හැසිරීම පිළිබඳව තමන් හොදාකාරවම දන්නා බවත් අගමැතිවරයා මෙන්ම ජනාදිපතිවරයාත් යායුතු බවත් ඔවුන් ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ ගේ මැදිහත් වීමටත් ඔවුන් විරුද්ධ බවයි.

ජෙහාන් අප්පුහාමි මහතා ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>