සමස්ථ ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සභාව

රටපුරා සිටින ආගමික සංවිධානය, වෘත්තීයවේදීන් හා වෘත්තීය සමිතිවල සහභාගීත්වයෙන් මහජන සභාව නමින් පැවති මාධ්‍ය හමුවකදී සමස්ථ ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමය නියෝජනය කරමින් මහත්මයෙකු පවසා සිටියේ අප ආසියාව තුල දියුනු ගෞරවනීය ජාතියක් ලෙස පැවතුනත් අද වනවිට අපට ඒ තත්වය අහිමිවී ඇති බවයි. අප රට නිදහස ලබන විට ජපානයට පමණක් දෙවෙනි වී සිටි බවත් අද වන විට පවතින තත්වයට දේශපාලනයට සම්බන්ධ වූ සියළුම දෙන් වගකිවයුතු බවත් ඒ මහතා ප්‍රකාශකර සිටියේය.

මාධ්‍යහමුවේ ප්‍රකාශ කළ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>