විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත EP 06

විදුලි අර්බුදයේ ඇත්ත නැත්ත වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ මේ විදුලි කප්පාදුවට හේතුව නොරොච්චෝලේ බලාගාරය බිදවැටීම හේතුවෙන් එම අඩුව සපුරාලීමට විශාල වශයෙන් ජල විදුලිය වැය කිරීම හේතුවෙන් විදුලි ජනනය සඳහා ඇති ජල සංචිත වැය වීම බවයි.

ජනක රත්නායක මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>