ජනතා අදහස් – මීගමුව

ජනතා විමුක්ති පෙරමුණට රාජ්‍ය බලය ලබා ගත හැකිද යන වෙබ් නිව්ස් කතිකාවට එක්වූ මීගමුව ප්‍රදේශය අවට ජනතාව කියා සිටියේ දැනට පවතින තත්වය අනුව කුමක් හෝ දේශපාලන පෙරලියක් සිදුවියයුතු බවත් රටේ දේශපාලනය මේ වනවිටද පවතිනුයේ අස්ථීර තත්වයක බවද වැඩිදුරටත් පවසා සිටියා.

මීගමුව අවට ජනතාව දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>