ප්‍රවහන දුම්රිය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන.

ඇල්බට් සී දුම්රිය සම්බන්ධව පුළුල් කතාබහට ලක්වෙලා තියෙනවා. විශේෂයෙන් විදේශිකයන් අපහසුතාවයට පත්වෙලා , මේ සම්බන්ධව ඔය ගැටලුව මතුවෙන්නේ ඇත්තටම තිස් එක් වෙනිදා වෙනකම් විතරයි. එයට නිසි ක්‍රියාමාර්ග සුදානම් කර තිබෙනවා.
තිස් එක් වෙනිදාන් පසුව, බුක් කරන හැම ටිකට් එක්කම, ඒ විදේශිකයා නම් විදේශ ගමන් බලපත්‍රයේ අංකය, දේශීය පුද්ගලයෙක් නම් ජාතික හැදුනුම්නපත් අංකය ඇතුලත් කරලා තමයි ටිකට් ලබා ගත හැකි වන්නේ එම ක්‍රියාමාර්ගය මගින් තැරැව්කරුවන්ට අවස්ථාවක් නොලැබෙන අතර අසාදාරණ මිලකට ටිකට් පත් අලෙවිය සිදු නොවෙයි.

වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>