පා. ම. නාමල් රාජපක්‍ෂ

නෑ අපි විපක්ෂයේ සාකච්ඡාවකට ගිහිල්ලා, විශේෂ සාකච්ඡාවකට අපි සහභාගි වුණේ නෑ. අපිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරාධනා කරාම, එතුමා එක්ක අපි මුණගැහෙනවා. ඒ වගේම අනෙකුත් පක්ෂ නායකයෝ ලේකම්වරු ආරාධනා කරාම, අපේ පක්ෂයේ මතය සහ අපේ ජනමතය පිළිබඳව අපි කරන විග් රහය පිළිබඳව පක්ෂ නායකයෝ දැනුවත් කරන්න, වගකීමක් සහිත දේශපාලන පක්ෂයක් විදිහට අපිට යුතුකමක් තියෙනවා. ඉතින් අපි ඒ කාරණය ඉෂ්ඨ කරනවා. ඒ වගේම තමයි අපි විශ්වාස කරනවා හැම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් ඒ බල ඒ සභාවේ බල ප්‍රදේශයට ආවේණික වුණු තීන්දු තීරණ අපි ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මාධ්‍යට හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>