පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන්
“ජනතාවට බියකින් සැකකින් තොරව තමන්ගේ ඡන්දය භාවිතා කිරීම සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව ශ්‍රී ලංකා පොලිසිය විසින් සපයා දීලා තිබෙනවා. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන දහතුන්දහස් හත්සිය පනස් නමයක් සඳහා එක් මධ්‍යස්ථානයකට ආයුධ සන්නද්ධ නිලධාරීන් දෙදෙනෙකු බැගින් නිලධාරීන් යොදවලා තිබෙනවා. එමෙන්ම මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් ආවරණය වන පරිදි ජංගම සංචාර අපි යොදවනවා. ඒ අනුව දිවයින පුරා පොලිස් ජංගම සංචාර තුන්දහස් අසූ දෙකක් යොදවා තිබෙනවා.”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>