සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය
වර්තමානයේ රත්නපුර නගරය මුල් කරගනිමින් ඩෙංගු රෝගය පැතිර යනවා. රත්නපුර රෝහල් භූමිය තුළ නව ඉදිකිරීමක තමා මෙම ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන තියෙන්නේ. රෝහල් නිලධාරීන්, රෝහල් සේවකයින් විශාල වශයෙන් මේ රෝගයට ගොදුරු වුණා. පළාත් සභාව මුල් වෙමින් ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු සියලුම ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන්ලා, වසංගත රෝග වෛද්‍යවරයා ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන්ද මුල්වෙලා කාර්ය සාධන බලකායක් පිහිටුවන්න කටයුතු කළා. ඉතාම ඉක්මනින් රෝහල පරිශ්‍රය කඩිනමින් පිරිසිදු කළ යුතුයි කියලා. කුරුවිට යුධ හමුදා කඳවුරේ සහය ලබාගෙන අසූවක පමණ භට පිරිසක් යොදවාගෙන විසිහය වන දින කඩිනමින් ඒ කටයුතු සිදු කළා.
සබරගමු පළාත් ආණ්ඩුකාරතුමිය මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>