සරත් වීරසේකර
“මම මහජන ආරක්ෂක ඇමති හැටියට ඉන්නකොට, පාර්ලිමේන්තුවේදී ඉතා පැහැදිලිව ප්‍රකාශයක් කළා, මේ ප්‍රහාරයේ මහ මොළකරු වෙන කවුරුත් නෙමෙයි, නවුෆර් මව්ලවි සහ මේ ප්‍රහාරය එල්ල කළේ, අයි. එස්. අයි. එස්. සංවිධානයට පක්ෂපාතී වෙච්ච සහරාන් කියලා. නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට කතෝලික හෝ ක්‍රිස්තියානි පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඒ බැතිමතුන්ව ඝාතනය කළා දෙදහස් දහනමයේ මාර්තු මාසයේ පහළොස් වෙනිදා. ඒකට පළිගැනීමක් ලෙසින් තමයි මේ අයි එස් අයි එස් සංවිධානයේ එවකට ලංකාවේ හිටපු ප්‍රධානියා වන සහරාන් සහ නවුෆර් සමග එකතුවෙලා මේක සැලසුම් කරලා කතෝලික පල්ලිවලට ප්‍රහාරය එල්ල කරන්නත්, බටහිර රටවල් සමඟ ඔවුන් විරුද්ධ නිසා විදේශිකයෝ සිටින තරු පහේ හෝටල් වලට ප්‍රහාර එල්ල කරන්නත් සැලසුම් කළේ.”
හිටපු මහජන ආරක්ෂක ඇමති පාස්කු ප්‍රහාරය ගැන කළ හෙළිදරව්ව.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>