ප්‍රදීප් චාල්ස්
මේ වෙනකොට දේශපාලන කණ්ඩායම් විසින් පාස්කු ප්‍රහාරය විකුනං කන්න පටන් අරන් තියෙනවා. ජනාධිපතිවරයා ප්‍රසිද්ධ වේදිකාවට ගිහිල්ලා කියනවා විසි එක් වෙනිදා වෙනකොට පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනතාව විශ්වාස කළ හැකි හෝඩුවාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒ හෝඩුවාව ඉදිරිපත් කරනවා කිව්වා පමණයි සමහර අන්තවාදී කණ්ඩායම් මේකට ඉලිප්පිලා, කිලිපොලා ගියා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මේ මොහොතේ ජීවිතය පරදුවට තියලා අපි මේ ඇත්ත එළිකරනවා.
ජන අරගලේ නියමුවෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>