අමාත්‍ය සුනිල් සෙනෙවි
“වසර දාසයකට පස්සේ ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්න ලංකා වාසීන්ටත් ලෝකවාසීන්ටත් අවස්ථාවක් ලැබෙන්නයි යන්නේ. අප්‍රේල් මාසයේ දහඅට වෙනිදා ඉඳන් විසි හත් වෙනිදා දක්වා දින දහයක පමණ කාලයක් ඉතාම ගෞරවනීය ලෙසත්, අභිමානවත් ලෙසත්, පහසුකම් සහිත ලෙස, සංවිධානාත්මකව දළදා වහන්සේ වන්දනා කරගන්න අවශ්‍ය කරන කටයුතු සියල්ල මේ වනවිටත් සූදානම් කරලා තිබෙන්නේ. ගරු ජනාධිපතිතුමාගේ මගපෙන්වීමත්, ශ්‍රීමත් මහනායක හාමුදුරුවන් වහන්සේලාගේ අනුශාසනය සහ ගරු දියවඩන නිලමේතුමාගේ අනුමැතිය කියන සියල්ල සහිතව මේ කටයුතු සංවිධානය වෙනවා.”
අමාත්‍ය සුනිල් සෙනෙවි දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>