මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින(10) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලබා දීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.