ලසිල් ද සිල්වා

ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා වෙන රටවල් වල පවා වර්ෂ ගණනාවක් ගිහිල්ලා අපරාධයන් ගැන විමර්ශන කරන. දැන් මේකෙදි වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මේ නෑ කියල රනිල් වික්‍රමසිංහ කියන්නේ පට්ට පල බොරුවක්. මේ වාර්තාව දෙන්නේ ජනාධිපතිවරයාට. නමුත් ජනාධිපතිවරු මේ තාක් කල් කිසියම් විදිහකට ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරීන්ට දුන්නේ නෑ.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කිරීමට කාලය පිළිබඳ ප්‍රශ්නයක් නැති බව පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරියකු වන ලසිල් ද සිල්වා පවසනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>