සංඛ චන්දිම අබේවර්ධන

දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කරපු, බෞද්ධ වන්දනාමාන සංස්කෘතික අභිචාර විධි ගෝත්‍රිකයි, ග්‍රාමීයයි, කියපු පක්ෂෙක මාධ්‍ය අරගෙන දළදාව වදින්න යන්නේ නැහැ කියපු නායකයා ජනාධිපති වෙලා මේ රටේ දළදා වහන්සේව මිනිස්සුන්ගේ ගෞරවයට පාත්‍ර වන ආකාරයට දළදා ප්‍රදර්ශනයක් සිදු කරන්න කටයුතු යෙදීම මම හිතනවා මේ රටේම ජයග්‍රහණයක්. කොච්චර ඇමරිකානු අරමුදල් වලින් වැඩසටහන් ක්‍රියාත්මක වුණත් කොපමණ රාජ්‍ය නොවන සංවිධාන තමන්ගේ දුෂ්ට දේශපාලන වැඩසටහන් කොපමණ වසර ගණනක් ක්‍රියාත්මක කළත් අවසානයේ ඔවුන් විසින් බලයට ගෙනාපු මාලිමා රජයට පවා මෙය සිංහල බෞද්ධ අනන්‍යතාවය පිළිඅරගෙන එයට ගරු කරලා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යෙදීම දෛවයේ සරදමක්.

සංඛ චන්දිම අබේවර්ධන මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>