විශ්ව විද්‍යාල වෘත්තීය සමිති

ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවේ වැටුප් වැඩිවීමක් ලබා දීලා තිබෙනවා. දයාසිරි ජයසේකර ගරු මන්ත්රිත්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනවා මේ වැටුප් ව්‍යුහයේ තියෙන අඩුලුහුඩුකම් සම්බන්ධයෙන්. මේ ප්‍රශ්න කිරීමේදීත් ඔහු කියන්නේ විශ්ව විද්‍යාල වැටුප් වල යම්කිසි අඩුවීමක් වෙනවා කියලා. මේ පිළිබඳව අධ්‍යනය කරලා බැලුවම මේ යෝජනා කරන නව වැටුප් ව්‍යුහයේ කිසිඳු අඩුවීමක් සිද්ධ වෙන්නේ නෑ. මේක ඉතාමත්ම පහත් දේශපාලනයක්.

රජයෙන් ඉදිරිපත් කළ පඩි වැඩි කිරීම් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සිදුකළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>