මහින්ද කහදගම
වන්දි ගෙවීම සම්බන්ධයෙන් පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේ කතා කරා. මගේ ගේත් සම්පුර්ණයෙන්ම කුඩු කරා. ඊට සතියකට විතර පස්සේ තක්සේරු කරන්න ආවනේ. තක්සේරු කරපු අය මේ ගේ තක්සේරු කරලා තියෙන්නේ ලක්ෂ අටකට. හිඟන වන්දියක් තමයි අපිට දීලා තියෙන්නේ. මේවා කඩලා ගිනි තිබ්බ අයම තමයි මේ තක්සේරු කරන්න ආවේ. ඒ නිසා මේ කරපු තක්සේරුව සම්පූර්ණ වැරදියි.
මහින්ද කහදගම තම නිවසට ලැබුන වන්දිය ගැන සිදුකළ ප්රකාශය
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>