සත්ජන බලකාය
මේ රටේ දැන් කතාබහට ලක්වෙලා තියෙන්නේ දේපල අයථා ලෙස පරිහරණය, ඒ එක්කම රැස් කිරීම සම්බන්ධයෙන්. යෝෂිත මහත්තයත් අත්අඩංගුවට ගත්තා. දැන් ඒවත් එක්ක අධ් යනය කරලා, මේ රටේ ජනාධිපතිතුමාට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වගයක් යවලා තියෙනවා පෙත්සමක්. ඒ පෙත්සමේ පිටපතක් එවලා තියෙනවා අපේ ජන බලකායට. කම්බ හොරුන් දහඅට දෙනෙක් ගැන තමයි ඒකේ තියෙන්නේ. මේ සම්බන්ධව නිසි තීරණයක් ගන්න කියන එක තමයි ඒගොල්ලෝ ඉල්ලා සිටින්නේ.
සත්ජන බලකාය මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>