දර්ශන තන්ත්‍රීගේ
අයි. එම්. එෆ්. යෝජනා සම්බන්ධව කලින් ගැලරි කතා කිව්වට දැන් ආණ්ඩුකරණයට ඇවිල්ලා, ඒ දේවල් පිළිඅරගෙන ඉස්සරහට යන එක ගැන අපි ආණ්ඩුවට සුබ පතනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ඕන් නෑ. බස් එකේ එනවා, මෝටර් බයිසිකලේ එනවා වගේ කතා මැතිවරණයට කලින් කිව්වට, පෝල් රාජ් නෝනා කියනවා, මට කොළඹින් ගෙදරක් ඕන. මට වාහනයක් ඕන කියලා. ඕක තමයි යතාර්ථය. බස් එකේ ගිහිල්ලා, කෝච්චියේ ගිහිල්ලා ඕක කරන්න බැහැ. ඉතින් ඇත්ත දැන් හරි පිළිගත්ත එක ගැන අපි සතුටු වෙනවා.
දර්ශන තන්ත්‍රීගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>