වෛද්‍ය චමල් සංජීව
රෝගීන් එකසිය පනහත් තුන්සීයත් අතර ප්‍රමාණයක්, තත්වයෙන් බාල ඖෂධ නිසා ඖෂධ නිසා ඇති වෙච්ච සංකූලතා නිසා ඖෂධ වල ප්‍රතික්‍රිය නිසා හෝ ඒ ආශ්රිත සැක සහිත විදිහට තාවකාලිකව, ස්ථිර වශයෙන් ආබාධිත තත්වයට පත්වුණා. මිය යාම් සිද්ධ වුණා. මේ පාසල් යන දරුවන්ගේ ඇස් අන්ධ වෙනකොට අපි දිගටම කිව්වා අඩුම ගානේ මේගොල්ලන්ට වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍ය කරන සහනාධාර ලබා දෙන්න කටයුතු කරන්න කියලා. හැබැයි අදටත් මේ අසරණ රෝගීන් කිසිඳු වන්දි මුදලක් ලබා දෙන්න හෝ මේගොල්ලන්ට වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න කිසිදු ආකාරයක සැලැස්මක් සිද්ධ වෙන බවක් පේන්න ලැබෙන්නේ නෑ.
වෛද්‍ය චමල් සංජීව මාධ්‍යයට දැක්වූ අදහස්.