අමාත්‍ය සුනිල් සෙනෙවි
බුද්ධශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික කියන විෂය පථයේ තිබෙන්නේ, ආගමික කටයුතු කියන කොටසේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු කියන කොටස් පිළිබඳව පූර්ණ අවධානය නොඅඩුවම තියෙනවා. ඒ සඳහා අමාත්‍යාංශයේ පහසුකම්, අමාත්‍යාංශයේ බලතල, නීති රීති සියල්ල පනවිලා තියෙනවා. ඒ නිසා බුද්ධ ශාසන කියලා කොටසට අමතරව කිසිදු අසාධාරණයකින්, අඩුවකින් තොරව අනිත් ආගම් සම්බන්ධව අපට ක්‍රියාත්මක වෙන්න, ඒවා නගා සිටුවන්න, ප්‍රවර්ධනය කරන්න වැඩ කරන්න බාධාවක් නැහැ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.