හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

සාමාන්‍යයෙන් ජාතික ලැයිස්තු පහක් දෙනකොට එකක් කාන්තා එකක් දෙන්න එපැයි. ඉතින් ඒක සුදුස්සා මම. පක්ෂ නායක තුමා සහ ලේකම්තුමායන සියලු දෙනාත් එක්ක මම කතා කරා. එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් එහෙම ඒක මට දෙන්න කියලා. දුන්නොත් ගන්නවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලූ අපේක්ෂකයන්ට පැවැත්වූ විශේෂ සාකච්ඡාවට සහභාගී වෙමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>