හිරුනිකා ප්‍රේමචන්ද්‍ර
අපේ රට ඇතුළේ බහුතරයක් ජනතාවගේ අයිතිවාසිකම් කඩවෙච්ච රටක් මේක. හැබැයි ඔවුන්ට තියෙන එක ම අයිතිවාසිකම ඡන්දය දීමේ අයිතිය. තමුන් මොන පක්ෂය නියෝජනය කරත් අනේ කරුණාකරලා ඇවිල්ලා තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඔබ ජීවිතයේ පටන් ගත්ත දවසේ ඉඳන් මැරෙනකන්ම ඔබේ ජීවිතයේ සෑම දේටම දේශපාලන තීන්දු බලපාලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ සියලු තීන්දු ගන්න තැන තමයි පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ කවුරු තෝර ගත්තත් ඒක ඔබේ හිතට අවංකව ඔබ ගන්න තීරණයක් හෘද සාක්ෂියට අනුව. හැබැයි මම කියන්නේ පුළුවන් තරමක් ඇවිල්ලා ඡන්දය දාන්න ඉදිරිපත් වෙන්න.
හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යට දැක්වූ අදහස්….
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>