සංජීව එදිරිමාන්න
මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමා විසින් සම්පූර්ණ වශයෙන් මර්දනය කරන්නේ මේ ලෝකේ තිබුණු බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය. අහිංසක මිනිස්සු, ගැබ්බර මව්වරු පුංචි දරු පැටව් මරලා දාපු සංවිධානයක්. ලෝකයේ දැවැන්තම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයේ අගමැතිවරයාව මරා දමපු සංවිධානයක්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක්ව මහ පාරේ මරා දාපු සංවිධානයක්. ශ්‍රී ලංකාවේ ජනාධිපතිචන්ද්රික කුමාරතුංග මැතිණිය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරපු සංවිධානයක්. ඒ සියල්ල මත තමයි මහින්ද ජනාධිපතිතුමාට මේ මොහොතටත් සුවිශේෂී ආරක්ෂාවක් හිමිවිය යුත්තේ.
සංජීව එදිරිමාන්න මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>