ජනාධිපති අනුර කුමාර දිසානායක

අපිට තමයි තිරසර සංවර්ධනයක් අවශ්‍යයි. මේ වෙලාවේ සියල්ල කාබාසිනියා කිරීම අපේ වගකීම නෙමෙයි. විද්‍යාත්මක ලෙස මැණික් කර්මාන්තයේ නියැලෙන කර්මාන්තකරුවන්, ඒ ක්ෂේත්‍රය පිළිබඳ අධ්‍යනය කරලා තියෙන විද්වතුන්, ඒ පිළිබඳ උවමනාව තියෙන කණ්ඩායම් මේ ඔක්කොම එක්ක සාකච්ඡා කරලා, තිරසර මැණික් කර්මාන්තයක් කොහොමද අපි ස්ථාපිත කරන්නේ කියන සැලසුම අපි දියත් කරනවා. මේ සම්පත් අයිති අපට පමණක් නෙමෙයි. අනාගත පරම්පරාව වෙනුවෙන් මේ සම්පත් ආරක්ෂා කරලා දෙන්නේ කොහොමද කියන සැලැස්ම දියත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක රුවන්පුර වේදිකාවේදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>