නාමල් රාජපක්ෂ – පොදු ජන පෙරමුණ

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද නැවත වතාවක් දේශපාලන වේදිකාවේ කරලියට ඇවිල්ලා. මේ ජාතික ප්‍රශ්න සියල්ලම කරළියට එන්නේත් මැතිවරණයක් ලං වෙනකොට විතරයි. උදය ගම්මන්පිල මන්ත්‍රීතුමා අපේ පක්ෂයේ නොහිටියත් එතුමා කරන්නේ සාධාරණ ඉල්ලීමක්.

ඒ වාර්තාව පිළිබඳව වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් පස්සේ ඒ පිළිබඳව අධ්‍යනයක් කරන්න. ඒ වාර්තාව බොරුවක් නම්, වාර්තාව හදපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. හැබැයි තමන්ගේ දේශපාලන වේදිකාවේ හිටපු අය ආරක්ෂා කරන්න, සමස්ත වාර්තාවක්ම විසික් කරන්න ලෑස්ති වෙන්න එපා.

නාමල් රාජපක්ෂ මාධ්‍යයට දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>