හර්ෂණ රාජකරුණා

පාස්කු ප්‍රහාරය පිළිබඳව උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීතුමා හෙළිදරව්වක් කරා. ඒ හෙළිදරව්වේ තියෙන කාරණා තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක කිව්වේ කවුද? කොහෙද කිව්වේ? මොනවටද කිව්වේ? ඒක අදාළ වෙන්නේ නැහැ. අපි ආණ්ඩුව ගත්තා නම්, සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති හැටියට පත් වෙලා මෙලහට අපි ජාත්‍යන්තර සහයෝගය ඇතිව විශේෂඥයින්ගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් මේ පිළිබඳව යොමු කරනවා.

හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>

https://www.facebook.com/@WebnewsOfficial