හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

ජනතා විමුක්ති පෙරමුණ පහුගිය මැතිවරණ කාලේ පුරාම ජනතාවට කිව්වේ ඔවුන් වෙනස් විකල්ප ක්‍රියාමාර්ග හරහා තමයි වැඩ කරන්නේ, ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකින් කරන්නේ. ඒ පත් කරන උදවිය පිළිබඳව විනිවිදභාවයකින් ඒ පත්වීම් කරන්නේ කියන කාරනා. නමුත් රාජ්‍ය සේවයේ දක්ෂතා තියෙන අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නැතුව තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේදී තමන්ට උපකාර කරපු අයට අද ඒ තනතුරු ලබාදීලා තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>