මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් ළඟ තබාගෙන තිබූ පිස්තෝල වර්ගයේ ගිනිඅවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය අදාළ මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.