නාමල් කරුණාරත්න

ලංකා ඉතිහාසයේ කුඩාම ඇමති මණ්ඩලය අද හවස් වෙනකොට අපිට දකින්න පුළුවන් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර පුරප්පාඩුව දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට අපිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තුන්දෙනෙක් තමයි ඉන්නේ. ජනාධිපති වරයත් එක්ක හතර දෙනයි.

නාමල් කරුණාරත්න මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>