අනුර කුමාර දිසානායක

රනිල් වික්‍රමසිංහ මොනවාදෝ කිය කිය මට අභියෝග කරනවා. දැන් යාළුවා යාළුවා කිය කිය පිටිපස්සෙන් එන්නේ එයා දන්නවා අපි දිනන බව. යාළුවා යාළුවා කිව්වට මහ බැංකුවට වැඩේ දීපු එක ගැන, බාර් පර්මිට් බෙදපු විදිය ගැන, එල් ආර් සී එකේ ඉඩම් බෙදපු විදිය ගැන හොයනවා. එතකොට තේරෙයි යාළුවගේ තරම.

අම්බලන්තොට පැවති ජන රැළියට සහභාගි වූ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනතාව හමුවේ දී දැක්වූ අදහස්!

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>