පාඨලී චම්පික රණවක – සමගි ජන සන්ධානය

අපේ හමුදාව වන්නියේ තනිකරලා, කොටු කරලා, ප්‍රභාකරන්ට පාවා දෙන්න තමයි එදා අනුර දිසානායක කතා කළේ. ඔයා පිල්මාරු ගැන කතා කිව්වට එදා කොටියට අපිව බිලිදෙන්න, කොටියව වැළඳගත්තේ ඔයා තමයි කියලා, අතීතයේ මතක නැති අයට අපි මතක් කරනවා. අපි එදත් දේශප්‍රේමී, අදත් මේ රට වෙනුවෙන් දේශප්‍රේමී, හෙටත් රට වෙනුවෙන් දේශප්‍රේමී කියන එක අපි කියන්න ඕනේ.

අනුරගේ කලකිරියාව කියන පාඨලී.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>