චමීර පෙරේරා – ජාතික ජන බලවේගය

එස්. බී. දිසානායක කතා කරලා අහනවා මේ පහළොස් වෙනිදාට කලින් තව රුපියල් තුන්සිය පනහක් වැඩි කරලා කොහොමහරි එක්දහස් හත්සීයක් හදලා දෙන්න බැරිද කියලා. අනිත් එක්කෙනා කියනවා දම්මික පෙරේරගේ වතුවල කට්ටිය කැමති නෑ කියලා. එහනම් ගිනිතියනවා කියල තර්ජනය කරලා මේක කරලා දෙන්නලු.

චමීර පෙරේරා ජනරැලියකට සහභාගි වී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>