අමාත්‍ය ටිරාන් අලස්

උදේට මෙතන පාස්පෝට් ගන්න අය, අයි ඩී කාඩ් ගන්න අය, පොලිස් රිපෝට් ගන්න අය වගේ ගොඩක් සෙනඟ ඉන්නවා. ඉතින් අපි මේ ආයතන සියලු දේ එක තැනකට ගෙනත් මේ ගොඩනැගිල්ල වන් ස්ටොප් එකක් කළා. දැන් ඕනෑම පුද්ගලයෙකුට උප්පැන්න සහතිකේ සිට මරණ සහතිකය දක්වා අවශ්‍ය සියලුම ඩොකියුමන්ට්ස් එකම තැනකින් ලබාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙතන සෙනඟ වැඩිවෙනවා. ඒ සෙනඟ පෙන්නලා සමහරු පාස්පෝර්ට් පොළිම් කියලා කෑගහනවා. එයාලව ඇතුළට ගත්තම කෑගහන අය නැහැ. ඒ හැමෝම එවපු මිනිස්සු. ඒ තනිකර දේශපාලනය.

අමාත්‍ය ටිරාන් අලස් දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>