පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

මැයි නමවෙනිදා මහා කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් හැටියට අපේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයට කොටු වුණා. ඒ වෙලාවේ අපේ ගම්වල මිනිස්සු බස් අරගෙන ගියා එතුමාව බලන්න. එහෙම ගියාම ඒ අයව බේරේ වැව එබුවා, බස් වලට ගැහුවා, ගෙවල් වලට ගැහුවා, අපේ මන්ත්‍රීවරු මැරුවා, ගෙවල් වලට එන්න දුන්නෑ, මේ විදිහට අඩත්තේට්ටම් කළා.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ජන රැලියකට සහභාගී වී සිදුකළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>