චේනක අබේසිංහ – දෙවන පරපුර

මොන අපේක්ෂකයෙක් බලයට පත් වුණත් අපේ රට ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක තමයි තියෙන්නේ. ඒකට හේතුව මේ ඉන්න අපේක්ෂකයෝ හතර දෙනාගෙන් තුන්දෙනෙක් පැහැදිලිව කියලා තියෙනවා දහතුන පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට එකඟයි කියලා. ඒකයි අපි කියන්නේ මොන ප්‍රතිඵලය ආවත් ජනතාව පරාදයි කියන කාරණාව.

දෙවන පරපුරේ ප්‍රචාරක ලේකම් චේනක අබේසිංහල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>